දවසක යන්නම ඕන #හික්කඩුවේ පාවෙන #Cabana Experience එකක් ගන්න පුලුවන් සුපිරිම Hotel එකක්






The most beautiful hotel where you can go to #Hikkaduwa and have an experience in a water cabana

මේ Shiny Lakeside Resort 

ගාල්ල පැත්තෙ Travel කරන ඔයාට හික්කඩුව Beach එකට ලගින්, හික්කඩුව Lake එක ලගම නිදහසේ ඉන්න පුලුවන් ලස්සන තැනක් තමයි මේ
මෙයාලගෙ Water Cabanas, Normal Cabanas, Rooms ඇතුලුව 45 දෙනෙකුට උනත් නවාතැන් ගන්න පුලුවන් පහසුකම් තියෙනවා.


ඔයාලගෙ එන පිරිස සහ අවශ්‍යතා අනුව Call එකක් දීලා Package එකක් ගන්න පුලුවන්

LKR 5990/- Per Couple






LKR 7490/- Per Couple














මෙයාලගෙ 350 දාන්න පුලුවන් Reception Hall එකකුත් තියෙනවා, ඔයාලගෙ Weddings, Birthday Party ඇතුලු ඕනම උත්සවයක් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්.
තව රසම රස කෑම ගොඩක් කන්න පුලුවන් Sea Foods Restaurant එකකුත් මෙහෙ තියෙනවා

කොළඹ ඉදන් ඉක්මන්ට එන්න පුලුවන් නිසා Family එකේ, office එකේ සෙට් එකටම ඇවිත් සුපිරිම ෆන් එකක් ගන්න නම් කියාපු තැනක්

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
