Jᴇᴛᴡɪɴɢ Lɪɢʜᴛʜᴏᴜsᴇ - Gᴀʟʟᴇ
ගාල්ල light house එකට ඉතා ආසන්නයේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ඉතා අලංකාර පුංචි කදු ගැටයක් බඳු ස්ථානයක් මත ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද වාස්තුවිද්‍යාත්මක විශිෂ්ඨ නිර්මාණයක් වන Jetwing Light House හෝටලයේ කාමර තුළ ලංකාවට පැමිණි දේශගවේශකයන්ගේ ගෘහනිර්මාණ සංස්කෘතිය ජීවමාන කර ඇත.
සුඛෝපභෝගී සුවපහසු අත්දැකීමක් සමග පැය 24 පුරා ඔබටම වෙන්වූ butler සේවාව සමගින් කිසිදා අමතක නොවන සුවිශේෂී නිවාඩුව ගත කරන්න.
වෙන්කරවා ගැනීම සඳහා අමතන්න
A very beautiful little mountain tie on the south coast of Sri Lanka near Galle light house, an architectural masterpiece created by Jeffrey Bawa on a tax place, has been revived the architecture culture of Sri Lankan patriots in the hotel rooms of Jetwing Light House.
Make an unforgettable exclusive holiday with a 24-hour all-time butler service with a luxurious comfort experience.
For bookings call